නව කොරෝනා වයිරසයට ප්‍රතිකාර යනුවෙන් සමාජ මාධ්‍ය පළ වන බෙහෙත් වට්ටෝරු පිළිගත් ඒවා නොවේ. / අත්දුටු නොවේ.

මෙරටින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් (කොවිඩ්-19) ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත ලෙස ඉහළ යමින් තිබේ. ඊට අමතරව දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත මරණ ගණන ද වැඩි වෙමින් තිබේ. ඒ අතරවාරයේ දී ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පළ වන වාර්තා, පුවත් යනාදිය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.  මේ අතරවාරයේ දී නව කොරෝනා වයිරසයට … Continue reading නව කොරෝනා වයිරසයට ප්‍රතිකාර යනුවෙන් සමාජ මාධ්‍ය පළ වන බෙහෙත් වට්ටෝරු පිළිගත් ඒවා නොවේ. / අත්දුටු නොවේ.