‘ශ්‍රී ලංකා කාදි උසාවි, කාන්තා විනිසුරුවන් කොහේද?’ යන මාතෘකාව යටතේ මාධ්‍ය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සඳහා කෙටි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අපි මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළෙමු.
අපගේ සාමූහික ඉල්ලීම වූයේ මීළඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කවුරුන් වුවත් ඔවුන් කාදි තනතුරු සඳහා කාන්තාවන් පත් කිරීම ඇතුළුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.
මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම සහ හැෂ් ටැග් පරපුර විසින් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය මෙතැනින් කියවන්න.https://mplreforms.com/…/future-president-must-prioritise-…/
පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝව මෙම සබැඳිය හරහා ලබා ගත හැකිය: https://bit.ly/34Hkbs7