‘ශ්‍රී ලංකා කාදි උසාවි, කාන්තා විනිසුරුවන් කොහේද?’

‘ශ්‍රී ලංකා කාදි උසාවි, කාන්තා විනිසුරුවන් කොහේද?’ යන මාතෘකාව යටතේ මාධ්‍ය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සඳහා කෙටි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අපි මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළෙමු.

අපගේ සාමූහික ඉල්ලීම වූයේ මීළඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කවුරුන් වුවත් ඔවුන් කාදි තනතුරු සඳහා කාන්තාවන් පත් කිරීම ඇතුළුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම සහ හැෂ් ටැග් පරපුර විසින් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය මෙතැනින් කියවන්න.https://mplreforms.com/…/future-president-must-prioritise-…/

පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝව මෙම සබැඳිය හරහා ලබා ගත හැකිය: https://bit.ly/34Hkbs7

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Towards A Feminist Future

How can we use the school education system to implant feminist values in kids?

How can we use the school education system to implant feminist values in kids? Recently, I facilitated an online workshop …

Towards A Feminist Future

තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි?

තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි? කාන්තාව හා දේශපාලනය යනු ලෝකය පුරා බොහෝ රටවල සමාජ සන්දර්භවල විවිධ මතිමතාන්තර දරන, සහ …

Fact Check

அமெரிக்க பல்வகைத்தன்மை குடியேற்ற விசா லொத்தர் சீட்டு பற்றிய செய்தி பொய்யானது.

அமெரிக்க பல்வகைத்தன்மை குடியேற்ற விசா லொத்தர்  சீட்டு பற்றிய செய்தி பொய்யானது. ஐக்கிய அமெரிக்க குடியரசின் பல்வகைமை குடியேற்ற வீசாக்களை பெற்றுக்கொள்ளுதல் பற்றி அன்மையில் Facebook, WhatsApp …

Towards A Feminist Future

Humans with a “PRICE TAG”

Humans with a “PRICE TAG” (This article is based on a true story but names have been changed to protect …

Towards A Feminist Future

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතී (gender stereotypes) යනු, …

Fact Check

“சந்தேக நபர்களின் பெயர்ப்பட்டியல்கள் எதுவும் பகிரங்கப்படுத்தப்படவில்லை”

கடந்த ஒரு சில நாட்களுக்கு முன் 15 வயது சிறுமியொருவரை பாலியல் பலாத்காரம் செய்த சம்பவம் நாடு முழுவதும் பெரும் பரபரப்பை ஏற்படுத்தியது. அதனிடையே குறித்த சம்பவத்துடன் …