මහාචාර්ය රොහාන් ගුණරත්නගේ “බෝර්න් අගේන්” ප්‍රකාශය සත්‍යය ද ?

‘බෝර්න් අගෙන් – Born Again’ ව්‍යාපාරය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී දැඩි ලෙස කතාබහට ලක්විය.

මෙය මුල් කරගනිමින් පසුගිය දිනවලදී විවිධ සඳහන් (පෝස්ට් – post) සමාජ මාධ්‍ය, විශේෂයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි.

ඒ අතරවාරයේ දී “ බෝර්න් අගෙන් ව්‍යාපාරය ඊළඟ ත්‍රස්ත ප්‍රහාරයට සූදානම්” යනුවෙන් දැක්වෙන සටහනක් ද දක්නට ලැබිණි.

මහාචාර්ය රොහාන් ගුණරත්න උපුටා දක්වමින් එම සඳහන (post) පළ කර තිබිණි.

එම සඳහනේ කමෙන්ට්ස් බැලීමේ දී එය පළ වූ තවත් තැනක් සොයාගන්නට ලැබුණු අතර එම සඳහනට මුල් වී තිබෙන්නේ ‘නවබිම’ නමැති වෙබ් අඩවියක පළ වූ ප්‍රවෘත්තියකි.

මහාචාර්ය රොහාන් ගුණරත්න උපුටා දක්වමින් එම ප්‍රවෘත්තිය පළ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් විමසීමක් කළ අතර ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට අයත් ‘සන්ඩේ ඔබ්සවර්’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් ආශ්‍රයෙන් මෙම ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇතැයි හෙතෙම කීය.

‘සන්ඩේ ඔබ්සවර්’ පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදිනය ඉදිරිපත් කරන මහාචාර්ය රොහාන් ගුණරත්න දුන් පිළිතුරක් මෙලෙස නොමඟ යවන සුළු ආකාරයෙන් භාවිත කරමින් (misleading) අදාළ වෙබ් අඩවිය එම පුවත් පළ කර තිබේ.

ෆේස්බුක් හි පළවූ සඳහන්වල (post) ස්ක්‍රීන්ෂොට්ස් (screenshots) පහතින් පළ වේ.

මහාචාර්ය රොහාන් ගුණරත්නාගේ ප්‍රකාශය වෙනස් කරමින්, නොමඟ යවන ආකාරයෙන් භාවිත කරමින් නිර්මාණය කර තිබූ ප්‍රවෘත්තිය.

ඊට අදාළ සබැඳිය

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ලබාදුන් සම්මුඛ සාකච්ඡා ඇතුළත් ලිපියේ සබැඳිය

https://www.sundayobserver.lk/2021/02/14/opinion/permitting-religious-cults-dangerous-prof-gunaratna

The Born Again movement has recently become a massive subject of debate. In this context, there have been various posts circulating on social media, especially on Facebook. There was a post which said that “Born Again Movement is ready for their next terrorist attack.” This post was published as quoting from one of Professor Rohan Gunaratna’s statements. The comment section of that post, revealed that this has been published elsewhere, and the quote was based on a news item published on a website called ‘Nawabima’.  This news was published quoting Prof. Rohan Gunaratna. Upon inquiry from Prof. Rohan Gunaratna regarding this, he said that this news item was created based on an interview given to the ‘Sunday Observer’ newspaper, owned by the Lake House Newspapers Company. A reply given to a question asked by a journalist in this interview with the Sunday Observer was used in a misleading way by this particular website to published this news (Refer to the link above).

Below are the screenshots of the posts on Facebook.

“மீண்டும் பிறந்த இயக்கம்” (The Born Again movement) சமீபத்தில் பாரிய விவாதப் பொருளாக மாறியுள்ளது.

இந்தச் சூழலில், சமூக வலைத்தளங்களில், குறிப்பாக முகப்புத்தகத்தில் இது தொடர்பான பல்வேறுபட்ட பதிவுகள் சுற்றிக் கொண்டிருக்கின்றன. “மீண்டும் பிறந்த இயக்கம் அவர்களுடைய அடுத்த தீவிரவாத தாக்குதலுக்கு தயாராகவிருக்கின்றது.” என்று கூறும் பதிவொன்று காணப்பட்டது. இந்தப் பதிவு பேராசிரியர் றொஹான் குணரட்ன அவர்களின் கூற்றுக்களிலிருந்து மேற்கோள் காட்டுவதாக பிரசுரிக்கப்பட்டது. இது ஏனைய இடங்களிலும் பிரசுரிக்கப்பட்டுள்ளது என்பதோடு, இந்த மேற்கோள் ‘நவபிய’ என்றழைக்கப்படும் இணையதளத்தில் (website) பிரசுரிக்கப்பட்ட செய்திப் பகுதியொன்றை அடிப்படையாகக் கொண்டது என்பதையும், அந்தப் பதிவின் கருந்துக்களைப் பகிரும் பகுதி (கொமன்ற் செக்‌ஷன்) வெளிப்படுத்தியது. இந்த செய்தி பேராசிரியர் றொஹான் குணரட்ன அவர்களை மேற்கோள் காட்டி பிரசுரிக்கப்பட்டிருந்தது.

இது தொடர்பாக பேராசிரியர் றொஹான் குணரட்ன அவர்களை வினாவிய போது, லேக் ஹவுஸ் நியூஸ்பேப்பர்ஸ் கம்பனியின் சன்டே ஒப்சேவருக்கு அவர் வழங்கிய செவ்வியொன்றை அடிப்படையாகக் கொண்டே இந்த செய்திப் பகுதி உருவாக்கப்பட்டுள்ளதாக அவர் கூறினார். சன்டே ஒப்சேவருடனான இந்த செவ்வியில் ஊடகவியலாளர் ஒருவரால் கேட்க்கப்பட்ட கேள்விக்கு அவர் அளித்த பதிலானது குறிப்பிட்ட இணையதளத்தால் தவறாக வழிநடத்தும் வகையில் பயன்படுத்தப்பட்டு செய்தியாக பிரசுரிக்கப்பட்டுள்ளது (மேலே உள்ள இணைப்பைப் பார்க்கவும்).

முகப்புத்தகத்திலுள்ள பதிவுகளின் ஸ்கிறீன் ஷொட்ஸ் (Screenshots) கீழே உள்ளன.

The news which was created by changing the statement of Prof. Rohan Gunaratna and using in a misleading manner.
பேராசிரியர் றொஹான் குணரட்ன அவர்களின் கூற்றை மாற்றி தவறாக வழிநடத்தும் முறையில் பாவிக்கப்பட்டு உருவாக்கப்பட்ட செய்தி

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …