පළාත් පාලනයේදී කාන්තාවන්ගේ අර්ථවත් මැදිහත්වීම වෙනුවෙන් පෙනිසිටින කණ්ඩායමක් ලෙස ‘හෑෂ්ටැග් පරපුර සංවිධානය’ මැතිවරණ පැවැත්වීමේ ප්රමාදය සම්බන්ධයෙන් සැලකිලිමත් විය. ඒ අනුව මැතිවරණ පැවැත්වීම ප්රමාද වීම ප්රජාතන්ත්රවාදයට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස හඳුනාගත් අතර එම ප්රමාදය රටේ පළාත් පාලන ආයතනවල කාන්තා සහභාගීත්වය සියයට 25ක ප්රතිශතයකට ගෙන ඒමේ තිරසර අඛණ්ඩ උත්සහායට එල්ල වූ අභියෝගයක් ලෙස ද හඳුනා ගැනිණි.

එබැවින් 2017 නොවැම්බර් 29 වැනි දින ‘ෆ්රීඩා’ යෞවන ස්ත්රීවාදී අරමුදලේ අනුග්රහාය ඇතිව හෑෂ්ටැග් පරපුර සාමුහික ක්රියාකාරීත්වයේ සහ සහයෝගී ව්යාපාරවල වැදගත්කම අවධාරණය කරමින් සිවිල් සමාජ හා සංවිධාන, ක්රියාකාරීන් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින සාමාජිකයන්ගේ සහභාගීත්වය ඇතිව හමුවක් පවත්වන ලදි. ජාතික හා ජාත්යන්තර සිවිල් සමාජ කණ්ඩායම්, නියෝජිතයන් ක්ෂේත්රයේ උපදේශකයන් සහ තරුණ ජනමාධ්යවේදීන් ඇතුළු පිරිසක් එම හමුවට සහභාගී වූහ.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …