Hashtag Team

FACT CHECK: ‘කොවිඩ්-19’ වයිරසයෙන් ආරක්ෂාව නොදුන් නිසා හින්දු බැතිමත්හු පිළිම ගංඟාවලට දැමුවා ද?

#FactCheck #False “පිහිටක් නැති නිසා දේව පිළිම ගඟට විසිකරන ඉන්දියානුවන්” යන සිරස්තලය යටතේ විඩියෝපටයක් මැයි 9 වැනිදා සමාජ මාධ්‍යයේ පළ වී තිබිණි.  මෙය අවස්ථා 1,200කට වැඩි ගණනකදී “ෂෙයාර් (share)” වී තිබිණි.  ලොරි රථයකින් පැමිණෙන විශාල පිරිසක් මෙරට සමාජ සංස්කෘතිය තුළ ගණ දෙවියන් යනුවෙන් හඳුන්වන දෙවියන් ට සමාන පිළිම කිහිපයක් පාලමක සිට ගංඟාවකට අතහරින අයුරු එම විඩියෝ පටයේ …

FACT CHECK: ‘කොවිඩ්-19’ වයිරසයෙන් ආරක්ෂාව නොදුන් නිසා හින්දු බැතිමත්හු පිළිම ගංඟාවලට දැමුවා ද? Read More »

Fact Check: මේ වසංගත සමයේ ඔබට ලැබෙන තොරතුරු නිවැරැදි ද?

#Clarification මේ වසංගත සමයේ ඔබට ලැබෙන තොරතුරු නිවැරැදි ද? ඔබට ලැබෙන තොරතුරු වරක් දෙවරක් නොව කිහිපවරක්ම පරීක්ෂා කරන්න. ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය අවදානම් තත්ත්වයකට පත්ව ඇත. එරට තුළ ඔක්සිජන් හිඟයක් ඇති බවට දිගින් දිගටම පුවත් වාර්තා විය.  ශ්‍රී ලංකාවේ ද ඇතැම් රෝහල්වල ඔක්සිජන් හිඟයක් ඇති බවට පුවත්පත් ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ද …

Fact Check: මේ වසංගත සමයේ ඔබට ලැබෙන තොරතුරු නිවැරැදි ද? Read More »

Fact Check: සෞඛ්‍ය පෙළපොත හරහා ලිංගික හිංසනය ප්‍රවර්දනය අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පෙළ පොතේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම ට්විටර් සමාජ මාධ්‍ය තුළ සටහන් (Post) පළ වී තිබිණි.  ලිංගික අපරාධකරුවන් මානසික රෝගී තත්ත්වවලින් පෙළෙන්නන් හෝ වගකීම් විරහිතව හැසිරෙන්නන් විය හැකි බවත් එම හැසිරීම අනවශ්‍ය ගැබ් ගැනීම්වලට හේතුව බවත් යන අරුත් දෙන පරිච්ඡේදයක් අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණීය) …

Fact Check: සෞඛ්‍ය පෙළපොත හරහා ලිංගික හිංසනය ප්‍රවර්දනය අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා Read More »

Earth Day 2021

All life on Earth including human beings are sustained by a network of complex ecosystems. The contemporary world order has reached a point where human activity not only impacts how ecosystems function, but also determines the very future of the globe. Today is World Earth Day, and it is important we recall the critical juncture …

Earth Day 2021 Read More »

ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයක් තිබෙනවා ද?

පරිසරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ විශාල වශයෙන් කතා බහක් ඇති වී තිබෙන. ඒ අතරින් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර “සිංහරාජය” ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. සිංහරාජයේ දැවැන්ත වන විනාශයක් වන බවටත් සිංහරාජය තුළ වැව් දෙකක් ඉදිකිරීමට නියමිත බවටත් යන පුවත්වලට එහිදි වැඩි අවධානයක් යොමු විය. එම සංවාදයේ දී සහ ඒ සම්බන්ධයෙන් පළ …

ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයක් තිබෙනවා ද? Read More »

INTERNATIONAL FACT-CHECKING DAY

“Everyone is entitled to his own opinion, but not to his own facts.” අදට යෙදෙන ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ දිනය වෙනුවෙන්… “සෑම අයකුටම ඕනෑම මතයක් දැරිය හැකි ය. එහෙත් කරුණු එසේ නොවේ”  ඩැනියෙල් පැට්‍රික් –  ඇමෙරිකානු සෙනට් සභික එක්සත් ජාතීන්ගේ සහ ඉන්දියාවේ හිටපු ඇමෙරිකානු තානාපති  ‘කරුණු පිරික්සීම’ එසේත් නොමැතිනම් ‘ෆැක්ට් චෙකින්’ (Fact Checking) වර්තාමනය වනවිට බෙහෙවින් …

INTERNATIONAL FACT-CHECKING DAY Read More »

මහාචාර්ය රොහාන් ගුණරත්නගේ “බෝර්න් අගේන්” ප්‍රකාශය සත්‍යය ද ?

‘බෝර්න් අගෙන් – Born Again’ ව්‍යාපාරය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී දැඩි ලෙස කතාබහට ලක්විය. මෙය මුල් කරගනිමින් පසුගිය දිනවලදී විවිධ සඳහන් (පෝස්ට් – post) සමාජ මාධ්‍ය, විශේෂයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි. ඒ අතරවාරයේ දී “ බෝර්න් අගෙන් ව්‍යාපාරය ඊළඟ ත්‍රස්ත ප්‍රහාරයට සූදානම්” යනුවෙන් දැක්වෙන සටහනක් ද දක්නට ලැබිණි. මහාචාර්ය රොහාන් ගුණරත්න උපුටා දක්වමින් එම සඳහන (post) පළ …

මහාචාර්ය රොහාන් ගුණරත්නගේ “බෝර්න් අගේන්” ප්‍රකාශය සත්‍යය ද ? Read More »

ජවහර්ලාල් නේරු සමඟ සිටින්නේ එඩ්විනා මවුන්ට්බැට්න් ද ?

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරුගේ පෙම්වතිය එඩ්විනා මවුන්බැට්න් යනුවෙන් ද, මෙරට හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය මොහොමඩ් අලි ජින්නා සම්බන්ධ කරගනිමින් පළවන සඳහනක් පසුගිය දින කිහිපයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන්ම පබ්ලික් ගෲප් (පොදු කණ්ඩායම්) තුළ බෙදාහැරීමට (ෂෙයාර් / share) වී තිබිණි. ශ්‍රී ජවහර්ලාල් නේරු, බුරුමයේ පළමු අර්ල් මවුන්ට්බැට්න් වන ලුවී මවුන්ට්බැට්න්ගේ බිරිඳ …

ජවහර්ලාල් නේරු සමඟ සිටින්නේ එඩ්විනා මවුන්ට්බැට්න් ද ? Read More »

දේශපාලන බල අරගලයේ එක් පියවරක් ලෙස පී2පී පාගමන

2021 පෙබරවාරි මස 11 වන බ්‍රහස්පතින්දා කොළඹ- ශ්‍රී ලංකාව දේශපාලන බල අරගලයේ එක් පියවරක් ලෙස  පී2පී  පාගමන නිදහසින් පසු වසර 30 ක් පමණ ගත වූ තැන සිට මෙරට දේශපාලන බලාධිකාරයේ බොහෝ වෙනස්වීම් සඳහා බලපෑ තීරක සාධකයක් ලෙස අයිතීන් මුල්කරගන්නා ලද අරගලයන් හේතු වී ඇති බව පෙනී යන අතර එය සුළු ජාතික අයිතිවාසිකම්, භාෂා අයිතීන් , …

දේශපාලන බල අරගලයේ එක් පියවරක් ලෙස පී2පී පාගමන Read More »