FACT CHECK : රුපියල ශක්තිමත් වුණේ උච්චමනෙයි විකුණපු නිසා ද? රනිල් අගමැති වුණු නිසා ද?
ශ්‍රී ලංකා රුපියල 2015 වසරේ සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති ආකාරය පිළිබදව හෑෂ්ටැග් පරපුර මීට පෙරදී ද කරුණු පරික්ෂා කිරීමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකා රුපියල 2015 වසරේ සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති ආකාරය පිළිබදව හෑෂ්ටැග් පරපුර මීට පෙරදී ද කරුණු පරික්ෂා කිරීමක් සිදු කර ඇත.
Emergency (Miscellaneous Provisions and Powers) Regulations, No. 1 of 2022 were made by President Gotabhaya Rajapaksa and issued under Gazette No. 2278/23 on the 6th of
A message was observed circulating on social media including on Facebook and WhatsApp stating that the salaries for the month of May of the public
“හර්තාල ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් කපා හැරේ” යන සිරස්තලය යටතේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ බවට සඳහන් කරමින් ෆේස්බුක්(Facebook) සහ වට්සැප්
රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ බව කියන පණිවුඩයක් විශේෂයෙන් ම මැයි
ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසනට විකාශය වන දස දෙසින්
“ලොව දුර්වලතම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි” යනුවෙන් පුවතක් මේ දිනවල ෆේස්බුක් (Facebook) වැනි සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරය දක්නට ලැබුණි. එලෙස සංසරණය
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා නිකුත් කළ බව කියැවෙන ට්විටර් පණිවුඩයක් විශේෂයෙන්ම ඊයේ (21) දිනයේ දී සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. “ශ්‍රී ලංකාවේ
සමාජ මාධ්‍යයත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයත් මේ සම්බන්ධයෙන් ප්රවෘත්ති වාර්තා කර තිබිණි. විශේෂයෙන්ම එක් විඩියෝ පටයක් මෙලෙස සංසරණය වෙමින් තිබිණි. ඊට අදාළව තවත් විඩියෝ පටයක් ද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී දැඩි කතාබහක් නිර්මාණය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල වාර්තාව නිකුත් කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක්