පළාත් පාලනයේදී කාන්තාවන්ගේ අර්ථවත් මැදිහත්වීම වෙනුවෙන් පෙනිසිටින කණ්ඩායමක් ලෙස ‘හෑෂ්ටැග් පරපුර සංවිධානය’ මැතිවරණ පැවැත්වීමේ ප්රමාදය සම්බන්ධයෙන් සැලකිලිමත් විය. ඒ අනුව මැතිවරණ පැවැත්වීම ප්රමාද වීම ප්රජාතන්ත්රවාදයට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස හඳුනාගත් අතර එම ප්රමාදය රටේ පළාත් පාලන ආයතනවල කාන්තා සහභාගීත්වය සියයට 25ක ප්රතිශතයකට ගෙන ඒමේ තිරසර අඛණ්ඩ උත්සහායට එල්ල වූ අභියෝගයක් ලෙස ද හඳුනා ගැනිණි.

එබැවින් 2017 නොවැම්බර් 29 වැනි දින ‘ෆ්රීඩා’ යෞවන ස්ත්රීවාදී අරමුදලේ අනුග්රහාය ඇතිව හෑෂ්ටැග් පරපුර සාමුහික ක්රියාකාරීත්වයේ සහ සහයෝගී ව්යාපාරවල වැදගත්කම අවධාරණය කරමින් සිවිල් සමාජ හා සංවිධාන, ක්රියාකාරීන් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින සාමාජිකයන්ගේ සහභාගීත්වය ඇතිව හමුවක් පවත්වන ලදි. ජාතික හා ජාත්යන්තර සිවිල් සමාජ කණ්ඩායම්, නියෝජිතයන් ක්ෂේත්රයේ උපදේශකයන් සහ තරුණ ජනමාධ්යවේදීන් ඇතුළු පිරිසක් එම හමුවට සහභාගී වූහ.

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Uncategorized

පළාත් පාලනයේදී කාන්තාවන්ගේ අර්ථවත් මැදිහත්වීම වෙනුවෙන් පෙනිසිටින කණ්ඩායමක් ලෙස ‘හෑෂ්ටැග් පරපුර සංවිධානය’ මැතිවරණ පැවැත්වීමේ ප්රමාදය සම්බන්ධයෙන් සැලකිලිමත් විය. ඒ අනුව …

Uncategorized

‘ශ්‍රී ලංකා කාදි උසාවි, කාන්තා විනිසුරුවන් කොහේද?’

‘ශ්‍රී ලංකා කාදි උසාවි, කාන්තා විනිසුරුවන් කොහේද?’ යන මාතෘකාව යටතේ මාධ්‍ය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සඳහා කෙටි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා …

Uncategorized

#WeGovernSL- 2016

2016 ජුනි මාසයේදී කොළඹ සහ යාපනයේ, සිංහල හා හිටපු දෙමළ භාෂාවෙන් පවත්වන ලද නේවාසික පුහුණු වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා හැෂ් ටැග් පරම්පරාවට ප්‍රදානයක් ප්‍රදානය කරන ලදී. සෑම පුහුණුවක්ම ක්‍රියාත්මක විය. දින දෙකක කාලයක් සඳහා සහභාගී වූවන් 40 දෙනෙකුගෙන් සමන්විත වූ අතර දේශපාලනයේ මූලික කරුණු, සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ කෙසේද, මැතිවරණ අරමුණු සඳහා ජනමාධ්‍ය භාවිතා කිරීම, මැතිවරණ සිතියම්කරණය වැනි මාතෘකා ආවරණය කරයි.