ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයක් තිබෙනවා ද?
පරිසරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ විශාල වශයෙන් කතා බහක් ඇති වී තිබෙන. ඒ අතරින් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර “සිංහරාජය” ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. සිංහරාජයේ දැවැන්ත වන විනාශයක් වන බවටත් සිංහරාජය තුළ වැව් දෙකක් ඉදිකිරීමට නියමිත බවටත් යන පුවත්වලට එහිදි වැඩි අවධානයක් යොමු විය. එම සංවාදයේ දී සහ ඒ සම්බන්ධයෙන් පළ …