ඇත්ත සොයමු: කරුණු පරීක්ෂණ ස්වයං-තක්සේරුව

අසත්‍ය ප්‍රවෘත්ති හා තොරතුරු ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට, රූපවාහිනිය, ප්‍රවෘත්ති පත්‍ර, ගුවන් විදුලිය තුළත් සමාජ මාධ්‍ය තුළත් ඉන් පරිබාහිරවත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. අසත්‍ය තොරතුරුවලට මුහුණ දීම සඳහා සක්‍රීය පුරවැසියන් වඩාත් ශක්තිමත් කිරීම මේ මෙවලමේ අරමුණයි. ඔබ සතුව ඇති කුසලතා වඩාත් ඔප මට්ටම් කරමින් ‘තොරතුරු ව්‍යාධියට’ මුහුණ දිය හැකි ‘ස්මාර්ට් පුරවැසියකු’ බිහි කිරීමට මෙම මෙවලම මූලික අඩිතාලමක් දමනු ඇත.