2024 නොවැම්බර් මස 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට දඬුවම් ලබා දෙන බව විජිත හේරත් මහතා පැවසුවාද?
පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහට දඬුවම් ලබා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසා නැත . රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් අධිකරණය ඉදිරියට රැගෙන එන බව ඔහු ප්‍රකාශ කර ඇත. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන ව්‍යාජයි.
Hashtag Team
04.10.2024
Is February 14, Valentine’s Day, a holiday for private educational institutions in Kalmunai Municipal council ?
In the past few hours, it was observed that a news claiming that “All private educational institutions operating in Kalmunai Municipal Council area declare 14 February as a holiday” is circulating on social media platforms. Posts and the news were published on various social media outlets and websites claiming that all private educational institutions operating within the jurisdiction of Kalmunai Municipality has declared a holiday on 14 February as per the instructions of the Mayor.
Hashtag Team
04.10.2024
FACT CHECK : Are protests the reason behind Sri Lanka’s inability to reach an agreement with the IMF?
Sri Lanka is currently facing an unprecedented economic crisis. Economists have indicated that support from the International Monetary Fund (IMF) is vital to recover from this crisis. With regard to this, there has been considerable discussion regarding the IMF, negotiations with the IMF etc., on social media as well as offline. Ongoing protests in the country were also a part of these conversations.
Hashtag Team
04.10.2024
FACT CHECK : “Team Born බෝර්න් අගේන්” යන කැප්ෂනය සහිතව සංසරණය වන ඡායාරූපය මහජනතාව නොමඟ යවයි.
“Team Born බෝර්න් අගේන්” යන කැප්ෂනය සහිතව ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරයක් අපට නිරීක්ෂණ විය.
Hashtag Team
04.10.2024
FACT CHECK : “ආර්ථිකය ගොඩනගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුයි” යැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා ද?
රට මේ වනවිට දරුණු ආර්ථික මෙන්ම දේශපාලනික අර්බුදයකට මුහුණ දී සිටින අතර එම තත්ත්වය මත ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා ආර්ථික ප්‍රතිපත්ති, තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් රටේ බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති. එවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබිණි.
Hashtag Team
04.10.2024
FACT CHECK : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුණේ ඇයි ?
ශ්‍රී ලංකාව මේ වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විද්‍යාඥයන්ට අනුව නම් නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍රතම ආර්ථික අර්බුදය මෙය වේ. මෙම අර්බුදයෙන් ගොඩඒමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
Hashtag Team
04.10.2024
FACT CHECK : சர்வதேச நாணய நிதியத்துடன் ஒரு உடன்பாட்டை எட்ட முடியாமைக்கான காரனம் போராட்டக்காரர்களா ?
இலங்கை தற்போது பாரிய பொருளாதார நெருக்கடியை எதிர்கொண்டுள்ளது. இந்த நெருக்கடியிலிருந்து மீள்வதற்கு சர்வதேச நாணய நிதியத்தின் ஆதரவைப் பெறுவது மிகவும் அவசியம் என பொருளாதார நிபுணர்கள் சுட்டிக்காட்டியிருந்தனர். இதன் காரணமாக சர்வதேச நாணய நிதியத்துடனான பேச்சுவார்த்தைகள் தொடர்பில் சமூக ஊடகங்களிலும் அதற்கு வெளியிலும் கணிசமான விவாதங்கள் இடம்பெற்று வருகின்றன. மேலும் நாட்டில் உள்ள எதிர்ப்பு ஆர்ப்பாட்டங்களையும் சேர்த்தே இந்தப் பேச்சுக்கள் யாவும் உருவாகியுள்ளது.
Hashtag Team
04.10.2024
“උද්ධමනය ගැටලුවක් නොවේ, එය පරිපූර්ණ විසදුමයි” යැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා ද ?
ශ්‍රී ලංකාව මේ වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. එහි එක් ප්‍රධාන කරුණක් වනුයේ ඉහළ උද්ධමන තත්ත්වය යි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ පරිදි මේ වසරේ ජූලි මාසයේ දී මෙරට උද්ධමනය (මතුපිට උද්ධමනය) සියයට 60.8 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය, මෙතැනින්. මෙවැනි පසුබිමක “ඉතිහාසයේ කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයේ ඉහළ උද්ධමනකාරී තත්ත්වය ඇති වීමට හේතු මොනවාද?, මේ හරහා සිදුවිය හැකි බලපෑම් මොනවාද?, අනාගත උද්ධමන පුරෝකථන කෙසේද?” ආදී කරුණු ඇතුළුව ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැකුවේ අධිපතිවරයා ද ඇතුළුව, ආර්ථික විද්වත්හු ගෙවුණු කාලයේ ම අදහස් පළ කළහ.
Hashtag Team
04.10.2024
FACT CHECK: சிங்கள பாடகர் ஷிஹான் மிஹிரங்க புற்றுநோயால் பாதிக்கப்பட்ட சிறுவர்களுக்காக யூடியூப் சேனல் ஒன்றின் மூலம் பணம் திரட்டுகின்றாரா?
இசை நிகழ்ச்சி ஒன்றின் போது சிறுகுழந்தை ஒருவரின் உயிரை காப்பாற்றுவதற்காக தான் பணம் திரட்டியதாகவும், அதனால் குறித்த குழந்தையின் உயிரை காப்பாற்ற முடிந்ததாகவும் அதேபோல் உள்ள ஏனைய குழந்தைகளின் உயிரையும் காப்பாற்றுவதற்கு கீழே காணப்படுகின்ற யூடியூப்(YouTube) சப்ஸ்கிரைப்(subscribe) செய்யுமாறு கூறி சமூக வலைத்தளத்தில் பதிவு ஒன்று(Facebook Post) பகிரப்பட்டு வருகின்றது.
Hashtag Team
04.10.2024
FACT CHECK : Is singer Shihan Mihiranga raising money for children diagnosed with cancer through a YouTube channel?
A Facebook post circulating on social media was observed stating that singer Shihan Mihiranga has helped a child diagnosed with cancer by collecting funds at a previous concert, along with an invite to join a YouTube channel in order to help other such children in need.
Hashtag Team
04.10.2024