“ANDARES” of the month
“පාසල් ළමුන්ට වැළදෙන රෝගයක් ප්‍රවේසම් වන්න” යැයි කියන වට්ස්ඇප් (WhatsApp) පණිවුඩය මහජනතාව නොමග යවයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබිණි. ඒ අතරවාරයේ දී ඖෂධ හිඟය සම්බන්ධයෙන් මෙන්ම විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබිණි.
Hashtag Team
02.10.2023
“P/500 ලෙස එන පැරසිටමෝල් නොගැනීමට ප්‍රවේශම් වන්න” යැයි වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වන පණිවුඩය ව්‍යාජයයි.
ඉකුත් සති කිහිපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ඖෂධ සම්බන්ධයෙන් විශාල කතාබහක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වී තිබිණි. එවැනි පසුබිමක “P/500 ලෙස ලියා එන පැරසිටමෝල් නොගැනීමට ප්‍රවේශම් වන්න” යනුවෙන් සඳහන් පණිවුඩයක්...
Hashtag Team
25.09.2023
“UNICEF” සංවිධානය පාසල් උපකරණ එකතු කරනවා යැයි කියන පණිවුඩ ව්‍යාජ යි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) , අඩු ආදායම් ළමයින් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පාසල් උපකරණ කට්ටල එකතු කරන බවත් සඳහන් පණිවුඩ ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට ලැබිණි.
Hashtag Team
05.09.2023
“Daraz” ආයතනයට සේවකයන් බදවා ගැනීමේ දැන්වීම් සියල්ල ව්‍යාජයි.
අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතනයක් වන Daraz ආයතනයෙන් රැකියා අවස්ථා තිබෙන බව සඳහන් කරමින් (Facebook) ෆේස්බුක්හි පළ කර තිබෙන අනුග්‍රාහික වෙළෙඳ දැන්වීම් (sponsored)ආකාරයේ පණිවුඩ සහ සටහන් ව්‍යාජ යි.
Hashtag Team
24.08.2023
“අගෝස්තු 18 කුරුන්දි ප්‍රතිමා ගෘහය කෝවිලක් කරන්න සැරසෙයි” කියන පණිවුඩ මහජනතාව නොමඟ යවයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ හි පිහිටි ‘කුරුන්දි’ විහාරය සම්බන්ධයෙන් ඉකුත් මාස කිහිපයේදීම සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී තිබිණි. මේ අතරවාරයේ දී “කුරුන්දිය නැවතත් අනතුරේ,...
Hashtag Team
16.08.2023
අනුර කුමාර දිසානායක සමඟ ඡායාරූපයේ සිටින්නේ දේවානි ජයතිලක නොවේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දේවානි ජයතිලක මහත්මිය සිටින ඡායාරූපයක් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පඬු කරද ශාකය සම්බන්ධයෙන් ඉකුත් සති කිහිපයේ දී ඇති වූ කතාබහ ය.
Hashtag Team
14.08.2023
COVID-19 එන්නත් වල ග්‍රැෆීන් ඔක්සයිඩ් අඩංගු බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු අසත්‍යයි.
ෆයිසර් සහ අනෙකුත් COVID-19 එන්නත්වල ග්‍රැෆීන් ඔක්සයිඩ් අඩංගු නොවන අතර ඒවයේ ග්‍රැෆීන් ඔක්සයිඩ් ඇතැයි කිසිදු විශ්වසනීය විද්‍යාත්මක සාක්ෂියකින් තහවුරු වී නොමැත.
Hashtag Team
07.08.2023
මෙල්බන් නුවර ට්‍රෑම් රථයක දැක්වෙන අනුර කුමාර දිසානායකගේ දැන්වීම ව්‍යාජ යි.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ට්‍රෑම් රථයක, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඡායාරූපය දැක්වෙන දැන්වීම ව්‍යාජ යි. ඊට මුදල් ගෙවා ඇතැයි ද කියන ප්‍රකාශ ද නිවැරැදි නොවේ. ඊට අදාළ ඡායාරූප සහ ඒ සඳහා ගෙවූ වා යැයි කියන බිල්පත් කිහිපයක ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.
Hashtag Team
26.07.2023
“සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතු ය” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශයක් කර නොමැත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා යැයි මේ දිනවල ෆේස්බුක් (Facebook) සමාජ ජාලයේ සංසරණය වන සටහනේ කිසිදු සත්‍යතාවයක් නොමැත. එය මීට වසරකට පෙර ද සංසරණය විය.
Hashtag Team
24.07.2023
‘ඇමසන් සමාගමෙන් රැකියා අවස්ථා’ කියන WhatsApp පණිවුඩ ව්‍යාජ යි.
ලොව ප්‍රකට බහුජාතික සමාගමක් වන ඇමසන් (Amazon) සමාගමෙන් රැකියා අවස්ථාවක් ලබා දෙන බව සඳහන් පණිවුඩ රැසක් ඉකුත් දිනවල බොහෝ පිරිසකට ලැබී තිබිණි. වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේත් සාමාන්‍ය කෙටි පණිවුඩ ලෙසත් බොහෝ දෙනකුට මෙම පණිවුඩ ලැබී තිබිණි.
Hashtag Team
12.07.2023