Hashtag Generation

யால தேசிய பூங்காவில் யானை ஒன்று மரத்தில் ஏறியதா?

யானை ஒன்று மரத்தில் ஏறி அமர்ந்திருப்பது போன்ற படங்கள் தமிழ் மற்றும் சிங்கள மொழி சமூக வலைத்தள பயனாளர்களால் கடந்த காலங்களில் அதிகளவில் பகிரப்பட்டிருந்தன.

Hashtag Team

16.04.2024

අද වන විට ලංකාවේ ගැබ් ගත් ළමයින් 9000 ක් සිටිනවාද?

පාර්ලිමේන්තු සංසඳයේ සභාපතිනිය වන රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ ළමා ගැබිණීන් 9000 ක් සිටින බව සිදු කල ප්‍රකාශයක් උපුටා ගෙන වෙබ් පුවත් හා සමාජ මාධ්‍ය සටහන් මෑතකදී සංසරණය විය. නමුත් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව එම ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි.

Hashtag Team

04.04.2024

கஸா குழந்தைகளுக்காக ஜனாதிபதி தனி நிதியம் அமைத்தாரா?

இலங்கை ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க இஸ்ரேல், பலஸ்தீன் போரால் அவதிப்படுகின்ற காஸா சிறுவர்களுக்காக தனியான நிதியமொன்றை அமைத்துள்ளாரா ?

Hashtag Team

20.03.2024

අනුර කුමාර දිසානායකගේ විශ්වවිද්‍යාල කාලය පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදු කළ ප්‍රකාශය තිස්ස ජනනායකගේ වීඩියෝවක සඳහන්ද?

පසුගිය මාර්තු 11 වෙනිදා පැවති සමඟි ජන බලවේග ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ජාතික ජන බලවේගයේ නායක අනුර...

Hashtag Team

19.03.2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනතින් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබිණි. මෙම පනත යටතේ, කොළඹ පරිගණක අපරාධ අංශය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ සටහනක් සංසරණය වී තිබිණි.

Hashtag Team

15.03.2024

අවම වැටුප් ලබන සේවකයින් සිටින රට ශ්‍රී ලංකාව බව සදහන් කරමින් CEOWORLD සගරාවේ ලිපියක් පළ වී ඇත.

“රටවල් 105 කින් අඩුම වැටුප් ලබන සේවකයින් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි” යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් 2023 වර්ෂයේ CEOWORLD සගරාවේ පළ වූ ලිපියක් ඇසුරෙන් ඉදිරිපත් කර ඇත. CEOWORLD සගරාවේ පළ වූ ලිපියට අනුව...

Hashtag Team

15.03.2024

වැඩිම මිලකට ඇපල් අලෙවි කරන ලොව දෙවැනි රට ලංකාව ද?

භාණ්ඩ හා සේවා සදහ‌ා සහ ආදායම් මත පනවා තිබූ බදු 2022 වසරේ මැද දී ඉහළ ගියේ ය. විශේෂයෙන් ම එකතු කළ අගය මත බදු පැනවීම සහ ආනයනික භාණ්ඩ සදහා බදු පැනවීම නිසා බොහෝ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිය අතර ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම ද සීමා කෙරුණි.

Hashtag Team

15.03.2024

இலங்கை மத்திய வங்கி புதிய 10,000 ரூபாய் தாள்கள் எதனையும் வெளியிடவில்லை.

இலங்கை மத்திய வங்கியினால் வெளியிடப்பட்டதாகக் கூறப்படுகின்ற 10,000 ரூபாய் முகமதிப்பு கொண்ட நாணயத் தாள்கள் போலியானவை.

Hashtag Team

13.03.2024

மலையக கவிஞருக்கு நோபல் பரிசு வழங்கப்பட்டதா?

மலையகக் கவிஞரான ஷாருலதா பாலகிருஷ்ணனின் கவிதைகள் அடங்கிய புத்தகத்துக்கு, சர்வதேச அளவில் அங்கீகரிக்கப்பட்ட நோபல் பரிசு கிடைத்துள்ளதாகக் கூறி திரிபுப்படுத்தப்பட்ட செய்திகள் வெளியிடப்பட்டிருந்தன.

Hashtag Team

07.03.2024

காதல் பாடல்களுக்கு சிறுவர்களை நடனமாட வைக்கும் பெற்றோருக்கு தண்டனையா?

காதல் பாடல்கள் மற்றும் கல்வி சாரா நிகழ்ச்சிகளில் பங்குபற்றும் சிறுவர்கள் மற்றும் அவர்களது பெற்றோர்கள் தண்டிக்கப்படுவார்கள் என...

Hashtag Team

06.03.2024