Hashtag Generation

Tag 16daysofactivism

හිරිහැර අපවාද මැද රටේ බර කරට ගත් ඈ…..

1977 විවෘත ආර්ථීක ප්‍රතිපත්තියත් සමඟ රැකියා සඳහා විදේශ රටවලට ඇදීයාමේ දොරටු විවෘත විය. මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ගෘහ සේවිකාවන් සහ රියදුරන් ලෙස විදේශවල රැකියාවලට යොමු වූහ. මෙලෙස විදෙස්ගත වූ තවත් බොහෝ පිරිසක් ඇගලුම් කර්මාන්තයට යොමු වූ අතර තවත්…