Hashtag Generation

Tag OnlineSafetyBill

පුරවැසියන්ගේ ‘පරමාධිපත්‍යය’ උදුරාගන්නා කටවහන නීති

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාව අලුත් වටයකින් ආරම්භ වී තිබේ. පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරි මස මුල් සතියේ දී පැවැසීය. කුමන පීඩනයක් එල්ල වුවත්…

භාෂණයේ නිදහස සහ ‘අනාරක්ෂිත’ පනත් කෙටුම්පත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 18 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණි. මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්වීමට පෙර ම ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය හා භාෂාණයේ නිදහස පිළිබඳ උනන්දු බොහෝ දෙනා අතර සාකච්ඡාවක් ඇති විය.…