පුරවැසියන්ගේ ‘පරමාධිපත්‍යය’ උදුරාගන්නා කටවහන නීති

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාව අලුත් වටයකින් ආරම්භ වී තිබේ. පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරි මස මුල් සතියේ දී පැවැසීය. කුමන පීඩනයක් එල්ල වුවත්…