භාෂණයේ නිදහස සහ ‘අනාරක්ෂිත’ පනත් කෙටුම්පත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 18 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණි. මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්වීමට පෙර ම ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය හා භාෂාණයේ නිදහස පිළිබඳ උනන්දු බොහෝ දෙනා අතර සාකච්ඡාවක් ඇති විය.…